මැදරට පාසල් වලට  සති සමාජ .

මැදරට පාසල් වලට සති සමාජ .

මැදරට පාසල් වලට සති සමාජ . සති පාසැල පදනමේ නිර් මාතෘ මීතිරිගල නිස්සරණ වන ආරණ්‍ය සේනාසන ප්‍රධාන කර්මස්ථානාචාර් ය පුජ්‍ය උඩ ඊරියගම ධම්මජිව හිමියන්ගේ මුලිකත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතියෙන් දිවයින පුරා පාසල් ආශ්‍රිත ව ක්‍රියාත්මක සති සමාජ ව්‍යාපෘතිය මධ්‍යම පළාතේ පාසල් පද්ධතියට හදුන්වා දෙයි. “ මනුෂ්‍යත්වයේ ජන්ම දායාදයක් වන සතිමත් බව උත්ප්‍රේරණය කිරීම ’’ තේමාව කොට ගෙන 4 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා දරුවන් ඉලක්ක ව ක්‍රියාත්මක මෙම සති සමාජ පිහිටුවීමේ පළාත් ව්‍යාපෘතියේ වැඩසටහන පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලිය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ. පේරාදෙණිය ම.ම. වී , හිදගල සීවලී මහ විදුහල සහ පුෂ්පදාන කනිෂ්ඨ විදුහල යන පාසල් දරුවන් 500 ක් පමණ සහ විදුහල්පතිවරුන් , ගුරු මණ්ඩල සාමාජිකයන්, ආදී ශිෂ්‍ය හා පාසල් සංවර් ධන සංගම් නියෝජිතයන්, දෙමව්පියන් මෙම වැඩසටහනට සහභාගී විය .

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook