ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ දෙදින පුහුණු වැඩමුළුවක්......

ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ දෙදින පුහුණු වැඩමුළුවක්......

ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ දෙදින පුහුණු වැඩමුළුවක්...... මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවල, ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ දෙදින පුහුණු පුහුණු වැඩසටහනක් (02) නවයාලතැන්න, පළාත් පාලන සම්පත් පුහුණු මධ්‍යස්ථානයේදී ආරම්භණි. මධ්‍යම පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් වැඩමුළුව සංවිධානය කර තිබූ අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුෂා අබේගුණසේකර මහත්මිය වැඩසටහනේ සම්පත් දායක ලෙස කටයුතු කළේය. පුහුණු වැඩමුළුවේ දෙවන අදියර මැයි මස 07 වැනි දින පැවැත් වීමට කටයුතු යොදා ඇත. මේ වැඩසටහන් සඳහා පළාත් පාලන ආයතනවල ව්‍යාපෘති කළමනාකරණ විෂය භාර සංවර්ධන හා කළමනාකරණ සේවා නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook