BREAKING NEWS

මධ්‍යම පළාත් ගීතය

මධ්‍යම පළාත් සභා මාධ්‍ය ඒකකය

ශ්‍රී ලංකා මධ්‍යම පළාත් සභාවේ නිල මාධ්‍ය ඒකකය වෙත පැමිනීම පිළිබඳ අප ස්තූතිවන්ත වෙමු. මෙම වෙව් අඩවිය වෙතින් ඔබට මධ්‍යම පළාත් සභාවේ පුවත්, දැන්වීම්, නිවේදන වලට අමතරව මහනුවර, මාතලේ හා නුවර එළිය දිස්ත්‍රික්ක වල නවතම සිදුවීම් කෙලින්ම නිල මූලාශ්‍රයකින් ලබා ගත හැකිය.

අපේ දැක්ම

මැදරට තිරසාර සංවර්ධනයට සන්නිවේදනය

අපේ මෙහෙවර

මධ්‍යම පළාතේ සංවර්ධනාත්මක ක්‍රියාකාරකම් පිළිබදව විධිමත් ක්‍රමවේදයක් තුලින් ජනතාවට වඩාත් සුභවාදී තොරතුරු ලබාදී මහජනතා අදහස්, යෝජනා සහ සහභාගිත්වය උපරිම ලෙස පළාත් සංවර්ධනයට ඒකරාශී කිරීම.

මධ්‍යම පළාතේ නවතම පුවත් සහ සිදුවීම්

පළාත් මුල් පුරවැසි පුවත්

සිකුරාදා, 13 මාර්තු 2026 13:03

ආණ්ඩුකාරවරයා සහ නෙදර්ලන්ත තානාපති අතර හමුවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති වීබේ ඩි බෝයර් මහතා (Wiebe de Boer) මහතා අතර හමුවක් මහනුවර,...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සිකුරාදා, 13 මාර්තු 2026 13:02

2026 ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 2026 වර්ෂයේ ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුමට සමගාමිව මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ සැමරුම් වැඩසටහනක් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සිකුරාදා, 13 මාර්තු 2026 12:57

ජාත්‍යන්තර කාන්තා දින මධ්‍යම පළාත් සැමරුම් වැඩසටහන පල්ලෙකැලේ දී මධ්‍යම පළාත් කර්මාන්ත හා වනිතා කටයුතු අමාත්‍යාංශයේ වනිතා කටයුතු ඒකකය මගින් සංවිධනය කරනු ලැබූ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සිකුරාදා, 13 මාර්තු 2026 12:54

මධ්‍යම පළාතේ වතු ආශ්‍රිත දමිළ පාසල්වල ගැටළු විසදීමට සාකච්ජාවක් මධ්‍යම පළාතේ වතු ආශ්‍රිත දමිළ පාසල්වල ගැටළු පිළිබද සාකච්ජාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය සරත් බණ්ඩාර අභයකෝන් මහතා හා වැවිලි සහ...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

සිකුරාදා, 13 මාර්තු 2026 12:47

මාතලේ දිස්‍ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වේ මාතලේ දිස්‍ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම එම කමිටුවේ සම සභාපතිවරුන් වන බුද්ධ ශාසන, අගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක සහ...

පාසල් පුවත්

සිකුරාදා, 13 මාර්තු 2026 12:44

සමස්ත ලංකා Gim For Life තරගාවලියේ අනුශූරතාවය දෙණිකේ ද්විතියික විදුහලට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පසුගියදා (07)පැවැති සමස්ත ලංකා Gim for life තරගාවලියෙන් හඟුරන්කෙත අධ්‍යාපන කලාපයේ දෙනිකේ...

පළාත් පාලන පුවත්

බදාදා, 11 මාර්තු 2026 12:25

"පළාත් පාලනය ගමට" මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ ජංගම සේවය රංගල දෙමළ මහා විද්‍යාලයේදී "පළාත් පාලනය ගමට" මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ ජංගම සේවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය සරත් බණ්ඩාර අභයකෝන් මහතාගේ...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බදාදා, 11 මාර්තු 2026 12:17

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අභියෝගතා කුසලානය ගම්පොල අධ්‍යාපන කලාප කාර්යාල කණ්ඩායමයට නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලයත්, මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් එක්ව සංවිධානය කළ මධ්‍යම පළාත්...

පළාත් මුල් පුරවැසි පුවත්

බදාදා, 11 මාර්තු 2026 12:14

මධ්‍යම පළාත් කළමනාකරණය සේවා නිලධාරීන්ගේ ගැටළු පිළිබද සාකච්ජාවක් මධ්‍යම පළාත් කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ගැටළු පිලිබදව සාකච්ජාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය සරත් බණ්ඩාර අභයකෝන් මහතාගේ...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බදාදා, 11 මාර්තු 2026 11:58

රාමසාන් උපවාසය නිමා කිරිමේ උත්සවය වෙලම්බොඩ මුස්ලිම් මහ විද්‍යාලයේදී ඉස්ලාම් භක්තිකයින්ගේ රාමසාන් උපවාසය නිමා කිරිම නිමිත්තෙන් පැවැත්වෙන ඉෆ්තාර් උත්සවයක් උඩුනුවර වෙලම්බොඩ මුස්ලිම් මහ විද්‍යාලයේදී...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බදාදා, 11 මාර්තු 2026 11:55

2026 පාසල් මාධ්‍ය සමාජ පිහිටුවීමේ හා බලගැන්වීමේ වැඩසටහන විල්ගමුවෙන් පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව හා ඵලදායී හා මානව හිතවාදී පාසල් මාධ්‍ය සංස්කෘතියක් බිහිකිරීමේ අරමුණින් දියත් කෙරෙන පාසල් මාධ්‍ය...

පළාත් මුල් පුරවැසි පුවත්

බදාදා, 11 මාර්තු 2026 11:53

මධ්‍යම පළාතේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය සම්බන්ධ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාතේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය සම්බන්ධ සාකච්ඡාවක් මහනුවර ආණ්ඩුකාර...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බදාදා, 11 මාර්තු 2026 11:05

ලස්සනවෙන නවයාලතැන්න, පළාත් පාලන පුහුණු සම්පත් මධ්‍යස්ථානය මධ්‍යම පළාත් පාලන දෙපාර්තමේන්තුවට අයත් ප්‍රතිසංස්කරණය කරන ලද නවයාලතැන්න පළාත් පාලන පුහුණු සම්පත් මධ්‍යස්ථානයේ 2026 වර්ෂය සඳහා වැඩසටහන් ආරම්භ...

ප්‍රවෘත්ති සහ සිදුවීම්

බදාදා, 11 මාර්තු 2026 11:03

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ධුරයට නයෝමි හෙට්ටිආරච්චි මහත්මිය පත්කෙරේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 වන ශ්‍රේණියේ නිලධාරියකු වන නයෝමි හෙට්ටිආරච්චි මහත්මිය මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය...

අප හා සම්බන්ධ ආයතන

මධ්‍යම පළාත් සභාව යටතේ ඇති සියලු ආයතන අප සමඟ සමීපව කටයුතු කරයි.
ඔබ වෙත සැබෑ පුවත් ඉක්මනින් රැගෙන ඒමට එම ආයතනවලින් ලැබෙන මහඟු සහය අපි අගයමු.

මධ්‍යම පළාත් සභාව

මධ්‍යම පළාතේ ගෞරවනීය ජනතාවට සෞභාග්‍යමත් ජීවිතයක් ලබා දීම සහ ශ්‍රී ලංකාවේ හොඳම පළාත් සභාව වීම

මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය

ආරක්ෂිත ගමනක සුවපහසුව, ප්‍රශස්ත බලශක්ති පරිභෝජනය සහ නිවසක හිමිකම, පළාත තුළ තහවුරු කිරීම.

ප්‍රධාන ලේකම් කාර්යාලය

දැනුමෙන් පිරි වටිනා පුරවැසියන් සහිත යහපාලනයෙන් යුතු සෞභාග්‍යමත් මැදරටක් නිර්මාණය කිරීම

කර්මාන්ත හා වනිතා කටයුතු අමාත්‍යාංශය

මධ්‍යම පළාතෙන් උසස් කාර්මික සංස්කෘතියක් ඇති කිරීම.

සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක කටයුතු අමාත්‍යාංශය

සෞඛ්‍ය සම්පන්න, සුරක්ෂිත මැදරට ප්‍රජාවක් ඇති කිරීම.

කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන හා වාරිමාර්ග අමාත්‍යාංශය

කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන හා වාරිමාර්ග යන අංශන්හි තිරසාර සංවර්ධනයක් තුළින් ශක්තිමත් ආර්ථිකයක් සහ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් ඇති කිරීම.

අපගේ අරමුණු

  • සංවර්ධන ප්‍රවේශයන්හී දි සහභාගීත්ව සන්නිවේදනය සඳහා නූතන මාධ්‍ය මෙවලමක අවශ්‍යතාවය සපුරාලීම.
  • පළාත් සභාවේ සියලු කාර්යාල අතර සන්නිවේදනමය සම්බන්දතාවයක් ඇති කිරීම.
  • තොරතුරු දැනගැනීමේ අයිතිය සපුරාලීම හා අයිතිය තහවුරු කිරිම.
  • අත්‍යවශ්‍ය කාර්ය ප්‍රමාදයන්වල කාලීමට අවශ්‍ය තොරතුරු ලබාදීම හා රැස්කිරීම.
  • දෙපාර්තමේන්තු කාර්යභාරය, ප්‍රසම්පාදන හා වෙනත් නිවේදනයන් පිළිබඳ විධිමත් ලෙස දැනුවත් කිරිම.
  • තෘප්තිකර කාර්යාල පසුබිමක් නිර්මාණයට දායකවිම.
  • මානව හැකියාවන් වර්ධනය අවස්ථා නිර්මාණය කිරීම.

සෙවීම

Keyword

Date

Category

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook