
මධ්‍යම පළාත් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුුකරුවන් 379 දෙනෙකු ඇගයීමට ලක් කෙරේ.
සදුදා, 28 අප්‍රේල් 2025 12:47මධ්‍යම පළාත් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුුකරුවන් 379 දෙනෙකු ඇගයීමට ලක් කෙරේ. මධ්‍යම පළාත් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය හා උපහාර උළෙල මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත්...

වලල මාර්ග ධාවන තරගයේ ජය සහන් චන්දීප හා බෝකුඹුර හිමිකර ගනී.
බදාදා, 05 මාර්තු 2025 13:01වලල මාර්ග ධාවන තරගයේ ජය සහන් චන්දීප හා බෝකුඹුර හිමිකර ගනී. වලල ඒ රත්නායක පාසලේ මාර්ග ධාවන තරගයේ ජය හිමිකර ගැනීමට සහන් චන්දීප බණ්ඩාර හා ඒ.එස්. බෝකුඹුර සමත් විය. ජාතික හා ජාත්‍යන්තර තලයට ක්‍රීඩක...

මධ්‍යම පළාත් රට හරහා දිවීමේ තරගය දිගන දී.
බ්‍රහස්පතින්දා, 27 පෙබරවාරි 2025 17:03මධ්‍යම පළාත් රට හරහා දිවීමේ තරගය දිගන දී. මධ්‍යම පළාත නියෝජනය කරමින් ජාතික රට හරහා දිවීමේ තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මධ්‍යම...

වලපනේ ශ්‍රී සුමංගලයට මධ්‍යම පළාත් පාසල් ටයිකොන්ඩෝ ජයග්‍රහණ රැසක්.
බ්‍රහස්පතින්දා, 05 සැප්තැම්බර් 2024 15:17වලපනේ ශ්‍රී සුමංගලයට මධ්‍යම පළාත් පාසල් ටයිකොන්ඩෝ ජයග්‍රහණ රැසක්. මධ්‍යම පළාත් පාසල් ටයිකොන්ඩෝ තරගාවලියේ බාලක ශුරතාවය හා බාලිකා අනුශුරතාවය දිනා ගනිමින් විශිෂ්ට දක්ෂතා දැක්වීමට නුවරඑළිය දිස්ත්‍රිකයේ...

මධ්‍යම පළාත් ක්‍රිඩා උළෙලේ කාන්තා අනුශුරතාවය දිනාගත් මුල්ගම මහ විදුහලේ සිසුවියන් ඇගයිම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන්
බ්‍රහස්පතින්දා, 05 සැප්තැම්බර් 2024 15:11මධ්‍යම පළාත් ක්‍රිඩා උළෙලේ කාන්තා අනුශුරතාවය දිනාගත් මුල්ගම මහ විදුහලේ සිසුවියන් ඇගයිම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් ක්‍රිඩා උළෙලේ කාන්තා අනුශුරතාවය දිනාගත් මුල්ගම මහ විදුහලේ...

මධ්‍යම පළාත් පාසල් මලල ක්‍රීඩා සමස්ත ශූරතාවය මහනුවර අධ්‍යාපන කලාපය හිමිකර ගනී.
අඟහරුවාදා, 20 අගෝස්තු 2024 15:47මධ්‍යම පළාත් පාසල් මලල ක්‍රීඩා සමස්ත ශූරතාවය මහනුවර අධ්‍යාපන කලාපය හිමිකර ගනී. මධ්‍යම පළාත් පාසල් මලල ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට මහනුවර අධ්‍යාපන කලාපය සමත්වූයේ තරගාවලියේදී සමස්ත ලකුණු...

මධ්‍යම පළාත් පාසල් කබඩි තරගාවලිය දිගන දී
සදුදා, 12 අගෝස්තු 2024 10:39මධ්‍යම පළාත් පාසල් කබඩි තරගාවලිය දිගන දී මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා කබඩි තරගාවලිය පසුගියදා මහනුවර දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගනයේ ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැත්විණ . එහිදී වයස් කාණ්ඩ දෙකක්...

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ පිහිනුම් තරගාවලිය
බ්‍රහස්පතින්දා, 08 අගෝස්තු 2024 10:25මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ පිහිනුම් තරගාවලිය පසුගියදා දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගනයේ පිහිනුම් තටාකයේදී පැවැත්විණ. මධ්‍යම පළාත නියෝජනය කරමින් 2024 වර්ෂයේ පැවැත්වෙන සමස්ත ලංකා පාසල්...
More Articles
- මහනුවර දිස්ත්‍රික් චෙස් සංගමය මගින් ප්‍රථමවරට සංවිධානය කරන ලද වාර්ෂික සම්මාන ප්රදානෝත්සවයබ්රහස්පතින්දා, 08 අගෝස්තු 2024 10:20