
.මාතලේ , ඩොලේ වත්තේ කොන්ක්‍රීට් පලතුරු උයන.
බදාදා, 29 මාර්තු 2023 16:04මාතලේ , ඩොලේ වත්තේ කොන්ක්‍රීට් පලතුරු උයන. මාතලේ ඩොලේ විදියේ අංක 54 a දරණ නිවෙස් හිමියා නමින් උනයිස් මොහොමඩ් ආරිෆ් ය. ඔහු මධ්‍යම පළාතේ මුස්ලිම් අධ්‍යාපනය සම්බන්ධ වගකීම දරණ නිලදරුවා වේ. තනතුරු...

ගලගෙදර පෙර පාසැල මගින් සංවිධානය කරන ලද රාත්‍රී කදවුරක්.
සිකුරාදා, 17 මාර්තු 2023 16:50තුන්පනේ ප්‍රාදේශීය සභාවේ ගලගෙදර පෙර පාසැල මගින් සංවිධානය කරන ලද රාත්‍රී කදවුරක් පසුගියදා ගලගෙදර සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

කඩුගන්නාව නගර සභාව මගින් සංවිධානය කරන පෙරපාසල් දරුවන් හා දෙමාපියන් කාලින ගැටළු පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක්.
සිකුරාදා, 10 මාර්තු 2023 16:06කඩුගන්නාව නගර සභාව මගින් සංවිධානය කරන ලද බල ප්‍රදේශයේ පෙරපාසල් දරුවන් හා දෙමාපියන් කාලින ගැටළු පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා කඩුගන්නාව සිතුමිණ පෙර පාසලේදී පවත්වන ලදී. මෙහිදී ආහාර...

අලුත්වත්ත කසල අංගනයේ නිෂ්පාදිත කොම්පෝස්ට් පොහොර අලෙවිය සහ ප්‍රචාරනය කිරීමේ වැඩසටහනක්
අඟහරුවාදා, 31 ජනවාරි 2023 16:03කුණ්ඩසාල ප්‍රාදේශීය සභාව මගින් අලුත්වත්ත කසල අංගනයේ නිෂ්පාදිත කොම්පෝස්ට් පොහොර අලෙවිය සහ ප්‍රචාරනය කිරීමේ වැඩසටහනක් අමුණුගම හා පොල්ගොල්ල ප්‍රදේශයන්හිදී සංවිධානය කෙරිණි.

හුළුගඟ ආයුර්වේදය සහ සතිපොල භූමිය පිරිසිදු කිරීමේ වැඩසටහනක්
අඟහරුවාදා, 31 ජනවාරි 2023 15:58පන්විල ප්‍රාදේශීය සභාව මගින් හුළුගඟ ආයුර්වේදය සහ සතිපොල භූමිය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කෙරිණි.

මඩරන්ගොඩ හා කොටබෝගොඩ වසම් ආවරණය වන පරිදි ඩෙංගු මර්දනය සඳහා පරික්ෂා කිරීමේ වැඩසටහනක්
අඟහරුවාදා, 31 ජනවාරි 2023 15:57යටිනුවර සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය , කඩුගන්නාව නගර සභාව, පොලිසිය හා යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව මඩරන්ගොඩ හා කොටබෝගොඩ වසම් ආවරණය වන පරිදි ඩෙංගු මර්දනය සඳහා පරික්ෂා කිරීමේ වැඩසටහනක් සංවිධානය...

අඹන්ගඟ කෝරලේ එකාබද්ධව සිදුකරන ලද පවිත්‍රතා වැඩසටහනක්.
බ්‍රහස්පතින්දා, 19 ජනවාරි 2023 12:42අඹන්ගඟ කෝරලේ එකාබද්ධව සිදුකරන ලද පවිත්‍රතා වැඩසටහනක්. අඹන්ගඟ කෝරලේ ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන මිහිදන් උයන් වැඩසටහනට සමගාමීව ලෝලුවල ග්‍රාම නිලධාරී වසමේ සමගි අවමංගල්‍යාධාර සමිතිය සමග...

මාතලේ ප්‍රාදේශීය සභාව මගින් ඉඩම් හා රක්ෂිතවල කොස් පැළ 100000 සිටුවීමේ වැඩසටහනක්.
බදාදා, 16 නොවැම්බර් 2022 19:41මාතලේ ප්‍රාදේශීය සභාව මගින් ඉඩම් හා රක්ෂිතවල කොස් පැළ 100000 සිටුවීමේ වැඩසටහනක් සංවිධානය කෙරේ.
More Articles
- අඹන්ගඟ කෝරළේ පාසල් පරිශ්රයන්ගේ ඩෙංගු අවදානම් ස්ථාන පරික්ෂා කිරීමේ වැඩසටහනක්.බදාදා, 16 නොවැම්බර් 2022 19:31