
පළාත් පාලන ආයතනවල තොරතුරු පද්ධතීන් වැඩි දියුණු කිරීමට LoGoMIS දත්ත පද්ධතියක් සකස් කිරීම පිලිබඳ පුහුණු වැඩසටහනක්.
සෙනසුරාදා, 03 අගෝස්තු 2024 07:47පළාත් පාලන ආයතනවල තොරතුරු පද්ධතීන් වැඩි දියුණු කිරීමට LoGoMIS දත්ත පද්ධතියක් සකස් කිරීම පිලිබඳ පුහුණු වැඩසටහනක්. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සහ මධ්‍යම පළාත්, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ...

මිණිපේ ප්‍රාදේශීය ගැටලු හා වර්තමාන ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාක්.
සදුදා, 26 පෙබරවාරි 2024 17:25මිණිපේ ප්‍රාදේශීය ගැටලු හා වර්තමාන ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාක්. මිණිපේ ප්‍රාදේශීය ගැටලු හා වර්තමාන ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාක් මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන්...

මාතලේ මහ නගර සභාවේ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන3.5ක වියදමින් ඉදිකළ මාඩසාමි දේවාල භූමියේ බහු කාර්යය ගොඩනැගිල්ල ජනතා අයිතියට.
අඟහරුවාදා, 19 දෙසැම්බර් 2023 10:54මාතලේ මහ නගර සභාවේ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන3.5ක වියදමින් ඉදිකළ මාඩසාමි දේවාල භූමියේ බහු කාර්යය ගොඩනැගිල්ල ජනතා අයිතියට. මාතලේ හිග්ගොල්ල මාඩසාමි දේවාලයේ බහුකාර්ය ගොඩනැගිල්ල ජනතා අයිතියට...

“කියවන රටක් - දැනුමැති හෙටක්”වෙනුවෙන් ළමා පුස්තකාලයක් වත්තේගම නරයට.
සිකුරාදා, 27 ඔක්තෝබර් 2023 15:23“කියවන රටක් - දැනුමැති හෙටක්”වෙනුවෙන් ළමා පුස්තකාලයක් වත්තේගම නරයට. අනාගත දරු පරම්පරාව දැනුමැති පුද්ගලයින් බවට පත් කිරීමේදී කියවිමේ පුරුද්ද ගොඩනගානැගීම මේ යුගයේ කාලින අවශ්‍යතාවයක් බවට පත්වී ඇති...

මධ්‍යම පළාත් පළාත් පලාන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද රසවින්දනාත්මක වැඩසටහන.
සදුදා, 25 සැප්තැම්බර් 2023 10:19මධ්‍යම පළාත් පළාත් පලාන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද රසවින්දනාත්මක වැඩසටහනක් 21 දා පල්ලෙකැලේ පිහිටි පළාත් සභා ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ.නිලධාරීන්ගේ පෞර්ෂ සංවර්ධනය වෙනුවෙන් පැවති මෙම වැඩසටහනේ...

යටිනුවර ගැබිණි මව්වරුන් සදහා අත්‍යවශ්‍ය වන ආහාර ද්‍රව්‍ය හා උපකරණ ලබාදීමේ වැඩසටහනක්.
බ්‍රහස්පතින්දා, 10 අගෝස්තු 2023 16:14යටිනුවර ප්‍රාදේශීය සභාව මඟින් සංවිධානය කරන ලද ගැබිණි මව්වරුන් සදහා අත්‍යවශ්‍ය වන ආහාර ද්‍රව්‍ය හා උපකරණ ලබාදීමේ වැඩසටහනක් අද දින (9) මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ...

නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේ පුහුණු වැඩසටහන් නව මානයකින් ඉදිරියට.
බ්‍රහස්පතින්දා, 03 අගෝස්තු 2023 11:44නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේ පුහුණු වැඩසටහන් නව මානයකින් ඉදිරියට. පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ නව වැඩ පිළිවෙලට සමගාමීව නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානය මඟින්...

හසලක මහජන පුස්තකාලය මගින් සංවිධානය කරනු ලැබූ දන්ත සායනයක් .
සෙනසුරාදා, 29 ජූලි 2023 12:56මිනිපේ ප්‍රාදේශීය සභාවේ හසලක මහජන පුස්තකාලය මගින් සංවිධානය කරනු ලැබූ දන්ත සායනයක් ඊයේ (28 ) දවස පුරා. අසමෝදගන්යායේ මිනිපුර අග්බෝ ප්‍රාථමික විද්‍යාලයේ දී පවත්වනු ලැබිය. මෙහිදී විද්‍යාලිය දරුවන් ගේ...
More Articles
- මධ්‍යම පළාතේ ප්‍රජාසංවර්ධන හා පරිසර නිළධාරීන්ගේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමක්.සෙනසුරාදා, 29 ජූලි 2023 12:45