
පැය කිහිපයකින් නුවර "ක්ලීන්"
බදාදා, 30 අප්‍රේල් 2025 10:50පැය කිහිපයකින් නුවර "ක්ලීන්" පුරා දින දහයක් පැවති 'සිරි දළඳා වන්දනාව' අවසන් දිනයේ මහනුවර නගර පවිත්‍ර කිරීමේ "ක්ලීන් කැන්ඩි" වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාර වර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ...

හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය ශ්‍රී මහා නාථ දේවාල භූමියේ දී
සදුදා, 28 අප්‍රේල් 2025 12:45හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය ශ්‍රී මහා නාථ දේවාල භූමියේ දී මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයේ චාරිත්‍රානුකුලව හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය (16) දින පුර්ව භාග 09.04 ට යෙදුනු සුභ නැකතින්...

වසර දහසයකට පසු මහජනතාවට දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සළසා දෙන සිරි දළදා දැක්ම පුරා දින දහයක්
සදුදා, 10 මාර්තු 2025 16:29වසර දහසයකට පසු මහජනතාවට දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සළසා දෙන සිරි දළදා දැක්ම පුරා දින දහයක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත දළදා දැක්ම සම්බන්ධයෙන්...

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හා සිල්වෙස්තර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය අතර සාකච්ඡාවක්
සදුදා, 10 මාර්තු 2025 16:17මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය අතර සාකච්ඡාවක් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (05) සංවිධානය කර තිබිණි.මෙම සාකච්ඡාවේදී...

මධ්‍යම පළාතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක්
සදුදා, 10 මාර්තු 2025 16:12මධ්‍යම පළාතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (05) දින පැවැත්විණි.සමස්ත...

මහනුවර නගර සීමාවෙන් පිටත ප්‍රදේශ සදහා ජල සම්බන්ධතා ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක්
සදුදා, 10 මාර්තු 2025 16:07මහනුවර දිස්ත්‍රික්කයේ නගර සීමාවෙන් පිටත ප්‍රදේශ සදහා ජල සම්බන්ධතා ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් 04 වන දින මහනුවර...

ක්‍රියාවට නංවන ව්‍යාපෘති හේතුවෙන් ජනතාව මුහුණදෙන බහුවිද ගැටළු නිරාකරණය කිරීමට සාකච්ජාවක්
සදුදා, 10 මාර්තු 2025 16:05පොදුජන ජීවිතය යහපත් කිරීම වෙනුවෙන් මෙතෙක් විවිධ රජයන් මගින් ක්‍රියාවට නගන ලද ව්‍යාපෘති හේතුවෙන් අද වන විටත් ජනතාව මුහුණදෙන බහුවිද ගැටළු නිරාකරණය කිරීම වෙනුවෙන් වූ සාකච්ජාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර...

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ ග්ලෝබල් හබ් සංවිධානයේ නියෝජිතයින් අතර හමුවක්
බදාදා, 05 මාර්තු 2025 13:08මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ ග්ලෝබල් හබ් සංවිධානයේ නියෝජිතයින් අතර හමුවක් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (27) දින පැවැත්විණි. ග්ලෝබල් හබ් සංවිධානය, මධ්‍යම පළාත් වාණිජ හා...
More Articles
- මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ වියට්නාම තානාපතිනිය අතර හමුවක්.බ්‍රහස්පතින්දා, 27 පෙබරවාරි 2025 16:53