ආණ්ඩුකාරවර මහජන දිනය නැවතත් .

ආණ්ඩුකාරවර මහජන දිනය නැවතත් .

ආණ්ඩුකාරවර මහජන දිනය නැවතත් .
පළාතේ ජනතා ගැටළු සෘජුවම පළාත් ආණ්ඩුකාරවරයා වෙත යොමු කිරීමට අවස්ථාව සලසමින් ආණ්ඩුකාර මහජන දිනය අද සිට සෑම බ්‍රහස්පතින්දා දිනයකදීම පල්ලෙකැලේ පළාත් සභා සංකීර්ණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතාගේ මුලිකත්වයෙන් සහ ජන සහභාගිත්වයෙන් යුතුව අද (06) පෙරවරුවේ පැවති මෙම මහජන දින හමුවට පළාත් සභාවේ සභාපති එල්.ඩි. නිමලසිරි, පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න යන මහත්වරුන් මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන්ද සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook