
අස්ගිරි අනු නායක පූජ්‍ය වේඩරුවේ උපාලි හිමිගේ ජන්ම දිනය.
අස්ගිරි අනු නායක පූජ්‍ය වේඩරුවේ උපාලි හිමිගේ ජන්ම දිනය.
සියම් මහානිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන්ගේ 70 වන ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේ වෙත ජනාධිපති තුමන්ගේත්, අගමැතිතුමන්ගේත්, මධ්‍යම පළාතේත් තමගේත් සුභාශිංසන ලබා දීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා පසුගිය දා (29) කටයුතු කළේය.