ගුරුදෙණිය මහ විද්‍යාලේ ව්‍යාපාරික පොල සහ කෘෂි හා තාක්ෂණික ප්‍රදර්ශනයක්.

ගුරුදෙණිය මහ විද්‍යාලේ ව්‍යාපාරික පොල සහ කෘෂි හා තාක්ෂණික ප්‍රදර්ශනයක්.

ගුරුදෙණිය මහ විද්‍යාලේ ප්‍රායෝගික තාක්ෂණ විෂය කමිටුව විසින් සංවිධානය කරන ලද ව්‍යාපාරික පොල සහ කෘෂි හා තාක්ෂණික ප්‍රදර්ශනය පෙබරවාරි 28 වන දා විද්‍යාලයේදී පැවැත්විය. විද්‍යාලයේ 6 සිට 9 ශ්‍රේණිවල දරුවන්ගේ ප්‍රායෝගික තාක්ෂණ විෂයේ අන්තර්ගතයන්ට අදාල තාක්ෂණික උපාංග ප්‍රදර්ශන මෙහිදී දැකගත හැකි විය. මහනුවර කලාපයේ පාසල් නියෝජිත අජිත් වීරසූරිය මහතාද මෙම අවස්ථාවට එක් වී සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook