මධ්‍යම  පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා මහනුවර උතුර ජල සම්පාදන යෝජනා  ක්‍රමයේ ජල  පවිත්‍රා ගාරයේ කටයුතු  නිරීක්ෂණයක.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා මහනුවර උතුර ජල සම්පාදන යෝජනා ක්‍රමයේ ජල පවිත්‍රා ගාරයේ කටයුතු නිරීක්ෂණයක.

මහනුවර උතුර ජල සම්පාදන යෝජනා ක්‍රමයේ ජල පවිත්‍රා ගාරයේ කටයුතු නිරීක්ෂණය සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා ඉකුත්දා සංචාරයක නිරත විය.පසුගියදා පැවැති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී මෙම ජල යෝජනා ක්‍රමයේ ප්‍රගතිය පිළිබඳව කරුණු දක්වමින් එහි පවතින අඩුපාඩු පිළිබඳව සාකච්ඡා කළ අතර එහි ප්‍රායෝගික තත්ත්වය නිරීක්ෂණය කරමින් ජනතාවට කඩිනමින් ජල පහසුකම් සපයා දීම වෙනුවෙන් ගතයුතු ඉදිරි පියවරයන් සඳහා එළඹීම වෙනුවෙන් මෙම නිරීක්ෂණ චාරිකාව යොදාගෙන පැවතුණි.මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook