චීන අධිරාජයේ  ක්ස්වේ ධෝ විහාරයේ විහාරාධිපති නාහිමියන් ප්‍රධාන දූත පිරිස පිළිගැනීම හා පාසල් පොත් ඉගෙනුම් උපකරණ  බෙදා දීමක්.

චීන අධිරාජයේ ක්ස්වේ ධෝ විහාරයේ විහාරාධිපති නාහිමියන් ප්‍රධාන දූත පිරිස පිළිගැනීම හා පාසල් පොත් ඉගෙනුම් උපකරණ බෙදා දීමක්.

චීන අධිරාජයේ ක්ස්වේ ධෝ විහාරයේ විහාරාධිපති නාහිමියන් ප්‍රධාන දූත පිරිස විසින් පාසල් පොත් ඉගෙනුම් උපකරණ බෙදා දීමක්. චීන අධිරාජයේ ක්ස්වේ ධෝ විහාරයේ විහාරාධිපති නාහිමියන් ප්‍රධාන දූත පිරිස පිළිගැනීම හා පාසල් පොත් ඉගෙනුම් උපකරණ ඇතුළු ශිෂ්‍යාධාර බෙදා දීමේ පුණ්‍ය උත්සවය චීන අධිරාජයේ ක්ස්වේ ධෝ විහාරයේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ,ශ්‍රී ජින මංගලාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නායක ලියන්වල සාසනරතන ස්වාමීන්වහන්සේ , ප්‍රමුඛ සංඝ රත්නයේ ආශිර්වාද මධ්‍යයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා ඇතුලු ගිහි බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් මඩවල, ශ්‍රී පිනමංගලාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය පරිශ්‍රයේදී (28) පැවැත්විය. ජාතික ආගමික සහජීවනය අර්ථවත් කරමින්කරමින් මෙහි දී උඩුදුම්බර ප්‍රදේශයේ තෝරාගත් පාසල් දරුවන් එකසිය පනස් දෙනෙකු වෙත ශිෂ්‍යාධාර ලබා දීම සිදු විය. මෙම අවස්ථාව සදහා හිටපු පළාත් සභා මන්ත්‍රී තිළිණ බණ්ඩාර තෙන්නකෝන් , හිටපු පළාත් සභා මන්ත්‍රී තුෂාර ස්වර්ණතිලක, විශේෂඥ වෛද්‍ය සමන් නානායක්කාර යන මහත්වරුන් ඇතුළු චීන දූත පිරිසක් එක් විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook