පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනනේ තවත් අදියරක් උඩිස්පත්තුව ද්වීතියික පාසලේදී. පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම තුළින් සත් මාධ්‍ය කලාවක් භාවිතයට දරුවන් හුරු කිරීම හා නූතන සමාජ ආර්ථික හා දේශපාලන විචල්‍යන් අවබෝධ කොටගෙන නිවැරදිව සිය අනාගත

පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනනේ තවත් අදියරක් උඩිස්පත්තුව ද්වීතියික පාසලේදී. පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම තුළින් සත් මාධ්‍ය කලාවක් භාවිතයට දරුවන් හුරු කිරීම හා නූතන සමාජ ආර්ථික හා දේශපාලන විචල්‍යන් අවබෝධ කොටගෙන නිවැරදිව සිය අනාගත

පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහනනේ තවත් අදියරක් උඩිස්පත්තුව ද්වීතියික පාසලේදී. පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම තුළින් සත් මාධ්‍ය කලාවක් භාවිතයට දරුවන් හුරු කිරීම හා නූතන සමාජ ආර්ථික හා දේශපාලන විචල්‍යන් අවබෝධ කොටගෙන නිවැරදිව සිය අනාගත අපේක්ෂාවන් දිශාගත කිරීමේ අවබෝධය ලබා දීමේ අරමුණින් දියත් කෙරෙන පාසල් මාධ්‍ය ඒකක බලගැන්වීමේ ව්‍යාපෘතියේ තවත් එක් වැඩසටහනක් උඩිස්පත්තුව ද්වීතීයික පාසලේදී පසුගියදා 14 පැවැත්විණි.මාධ්‍ය නිලධාරී නිමල් චන්ද්‍රසිරි මහවත්ත මහතා විසින් මෙහි දී පාසල් මාධ්‍ය සමාජය බලගැන්වීම හා ඒ තුලින් සක්‍රියව පවත්වාගෙන යාම හා නිර්මාණාත්මක සන්නිවේදනය භාවිතය පිළිබඳ දැනුම ලබාදීම මෙම වැඩසටහනේ අන්තර්ගත විය. වැඩසටහනෙහි දෙවන අදියරේ දී මාධ්‍ය ඒකකයේ නිලධාරීන් විසින් කැමරාකරණය හා මාධ්‍ය තාක්ෂණික උපකරණ භාවිතය සම්බන්ධයෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත් දේශනයක් ද පැවැත්විණ. මෙම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පති ජී. එච්. ඩී. රංජිත් පද්මසිරි මහතා, මාධ්‍ය සමාජය භාර ගුරු භවතුන්, සිසු සිසුවියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම තුළින් සත් මාධ්‍ය කලාවක් භාවිතයට දරුවන් හුරු කිරීම හා නූතන සමාජ ආර්ථික හා දේශපාලන විචල්‍යන් අවබෝධ කොටගෙන නිවැරදිව සිය අනාගත අපේක්ෂාවන් දිශාගත කිරීමේ අවබෝධය ලබා දීමේ අරමුණින් දියත් කෙරෙන පාසල් මාධ්‍ය ඒකක බලගැන්වීමේ ව්‍යාපෘතියේ තවත් එක් වැඩසටහනක් උඩිස්පත්තුව ද්වීතීයික පාසලේදී පසුගියදා (14 )පැවැත්විණි. මාධ්‍ය නිලධාරී නිමල් චන්ද්‍රසිරි මහවත්ත මහතා විසින් මෙහි දී පාසල් මාධ්‍ය සමාජය බලගැන්වීම හා ඒ තුලින් සක්‍රියව පවත්වාගෙන යාම හා නිර්මාණාත්මක සන්නිවේදනය භාවිතය පිළිබඳ දැනුම ලබාදීම මෙම වැඩසටහනේ අන්තර්ගත විය. වැඩසටහනෙහි දෙවන අදියරේ දී මාධ්‍ය ඒකකයේ නිලධාරීන් විසින් කැමරාකරණය හා මාධ්‍ය තාක්ෂණික උපකරණ භාවිතය සම්බන්ධයෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත් දේශනයක් ද පැවැත්විණ. මෙම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පති ජී. එච්. ඩී. රංජිත් පද්මසිරි මහතා, මාධ්‍ය සමාජය භාර ගුරු භවතුන්, සිසු සිසුවියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook