
මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අතර සුහද හමුවක්
මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩ්රිව් පැට්ට්‍රික් (H.E. Andrew Patrick) මහතා අතර සුහද හමුවක් පසුගියදා (05) මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටල් පරිශ්‍රයේදී සිදුවිය.