හේවාහැට මාධ්‍ය මහා විදුහලේ ශිෂ්‍ය  නායක අභිෂේක උළෙල  2023

හේවාහැට මාධ්‍ය මහා විදුහලේ ශිෂ්‍ය නායක අභිෂේක උළෙල 2023

හේවාහැට මාධ්‍ය මහා විදුහලේ ශිෂ්‍ය නායක අභිෂේක උළෙල 2023 අභිනවයෙන් අභිසෙස් ලැබු හේවාහැට මාධ්‍ය මහා විදුහලේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංඡන පැලදවීමේ උත්සවය මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩි.සි.අයි.අන්දරගේ මහත්මිය ප්‍රධානත්වයෙන් ඉකුත්දා විද්‍යාලිය ප්‍රධාන ශාලාවේදී පැවත්වනු ලැබිය. විදුහල්පති කපිල ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත සංවිධානය කරන ලද මෙම අවස්ථාව සදහා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් , අවට විදුහල්වල විදුහල්පති වරුන් , දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වුහ .

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook