
මධ්‍යම පළාත් මර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ, අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙක් ලෙස තුවාන් නජීඩ් මාර්සෝ මහතා
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා විසින්, මධ්‍යම පළාත් මර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ, අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙක් ලෙස තුවාන් නජීඩ් මාර්සෝ මහතා පත්කර ඇත.
මීට අදාළ පත්වීම් ලිපිය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා විසින්, මහනුවර ආණ්ඩුකාර කර්යාලයේ දී එ මහතා වෙත පිරිනමන ලදී.