
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ වාර්ෂික සම්මේලනය.
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ වාර්ෂික සම්මේලනය.
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) වාර්ෂික සම්මේලනය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ගැටඹේ, පේරාදෙණිය ඕක්රේ හෝටලයේදී (31) පැවත්විණි.