
මහනුවර වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයේ නිවාසාන්තර මලල ක්‍රිඩා උත්සවය
මහනුවර වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයේ නිවාසාන්තර මලල ක්‍රිඩා උත්සවය මහනුවර කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.සංජිව වීරක්කොඩි මහතාගේ හා ජාතික ශිෂ්‍යභට බලකායේ දෙවන බලඇණියේ අණදෙන නිලධාරී ආදි ශිෂ්‍ය රසික රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර අස්ගිරි ක්‍රිඩාංගණයේදී පවත්වන ලදී. විද්‍යාලයේ විදුහල්පති දේශප්‍රිය රත්නායක මහතාගේ උපදෙස් හා මගපෙන්විම මත මෙම ක්‍රීඩා උළෙල සංවිධානය කොට පැවතුණි.