මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය

මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය

මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය 09-01දින ගරු ආණ්ඩුකාරවර මහාචාර්ය සරත් බී. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්‍යාල ශ්‍රවණාගාරයේදි පැවැත්වින. එම අවස්තාව සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල මහත්මියද ආණ්ඩුකාර සහකාර ලේකම් චාමර අලහාකෝන් මහතාද සහභාගී වී සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook