ආපදා සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව සාකච්ඡාවක්
ආපදා සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව සාකච්ඡාවක්
මධ්‍යම පළාත් සභාව සහ මධ්‍යම රජය ආයතන මගින් දිට්වා ආපදා සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳව සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පසුගියදා (24) දින පැවැත්විණි.
