සමස්ත ලංකා Gim For Life තරගාවලියේ අනුශූරතාවය දෙණිකේ ද්විතියික විදුහලට
සමස්ත ලංකා Gim For Life තරගාවලියේ අනුශූරතාවය දෙණිකේ ද්විතියික විදුහලට
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පසුගියදා (07)පැවැති සමස්ත ලංකා Gim for life තරගාවලියෙන් හඟුරන්කෙත අධ්‍යාපන කලාපයේ දෙනිකේ ද්වීතියික විද්‍යාලය අනුශූරතාවය දිනා ගන්නා ලදි.
ප්‍රවෘත්ති වාර්තාකරණය - A.A.D.R.P, අබේසිරිවර්ධන-දෙණිකේ ද්විතියික විද්‍යාලය