evaluation-of-excellence-in-the-national-school-of-pilawala

මාතලේ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ අවශ්‍යතා මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ අවධානයට

මාතලේ අධ්‍යාපන කලාපයේ ප්‍රධානතම විද්‍යාලයක් වන සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ විද්‍යාලයේ පවතින අවශ්‍යතා සම්බන්ධයෙන් විදුහල් ප්‍රජාවගෙන් ලද ඉල්ලීමකට අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා (6) පියවර ගනු ලැබිය.

එම විද්‍යාල භූමිය වෙත ගොස් පාසලේ විදුහල්පතිණී පී.වැලිකන්නගේ මෙනවිය ගෙන් ආණ්ඩුකාරවරයා පවතින අවශ්‍යතා සම්බන්ධයෙන් කරුණු විමසිීම සිදු වු අතර, ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර කඩිනමින් ඉදිරි විසදුම් ලබාදිමට පියවර ගන්නා බව ස දහන් කළේය

මෙම අවස්ථාවට මාතලේ මහ නගර සභාවේ නගරාධිපති එස්. ප්‍රකාශ්, නියෝජ්‍ය නගරාධිපති අමිල නිරෝශන්, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ, මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වී. ජයසූරිය යන මහත්ම මහත්මීන් ද එක් විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook