පළාත් මුල් පුරවැසි පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා සබැඳි පුවත්

හෙට්ටිපොල මධ්‍ය මහජන පුස්තකාලය 2022 ජාතික ඵලදායිතා තරගාවලියෙන් දිවයිනේ තෙවන ස්ථානයට.

හෙට්ටිපොල මධ්‍ය මහජන පුස්තකාලය 2022 ජාතික ඵලදායිතා තරගාවලියෙන් දිවයිනේ තෙවන ස්ථානය දිනා ගනී. 2022.12.15 දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රදානත්වයෙන් පැවති සම්මාන ප්‍රදානෝත්සවයේදී මෙයට අදාළ සම්මානය පිරිනැමිණි.

පල්ලේපොල ප්‍රාදේශීය සභාව මගින් ඩෙංගු අවදානම් පරිශ්‍රයන් පරික්ෂාවක්.

පල්ලේපොල ප්‍රාදේශීය සභාව මගින් ඩෙංගු අවදානම් පරිශ්‍රයන් පරික්ෂාවක් හා කසල කළමනාකරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කෙරිණි.

කඩුගන්නාව නගර සභාව මගින් ක්‍රියාත්මක කල පිළිමතලාවේ සිට කඩුගන්නාව දෙසට ප්‍රධාන මාර්ගයේ කාණු පද්ධතිය පවිත්‍ර කිරීමේ වැඩසටහනක්.

කඩුගන්නාව නගර සභාව මගින් ක්‍රියාත්මක කල පිළිමතලාවේ සිට කඩුගන්නාව දෙසට ප්‍රධාන මාර්ගයේ කාණු පද්ධතිය පවිත්‍ර කිරීමේ වැඩසටහනක්.

කඩුගන්නාව නගර සභාව මගින් සංවිධානය කරනු ලැබූ ඉලුක්වත්ත ජිනරුවන් මාවත හා පිළිමතලාව විජේතුංග මාවත පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක්.

කඩුගන්නාව නගර සභාව මගින් සංවිධානය කරනු ලැබූ ඉලුක්වත්ත ජිනරුවන් මාවත හා පිළිමතලාව විජේතුංග මාවත පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක්.

ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාව කොල වසමේ කීට සමීක්ෂණයක් හා ඩෙංගු පරීක්ෂා කිරීමේ වැඩසටහනක්.

ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය සහ පරිසර අංශය එක්ව ඩෙංගු අවදානම අවම කිරීම සඳහා හැර කොල වසමේ කීට සමීක්ෂණයක් හා ඩෙංගු පරීක්ෂා කිරීමේ වැඩසටහනක් සංවිධානය කෙරිණි.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook