රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන පෝෂණ වැඩසටහනට සමගාමිව උඩුනුවර කොට්ඨාසයේ පාසල් ළමුන් සදහා වන පෝෂණ වැඩසටහන සදහා විධිමත් යාන්ත්රනක් සකස් කර ගැනීම පිළිබද විශේෂ සාකච්ඡාවක් ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා හා මන්ත්‍රීවරුන්ගේ , සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ .විදුහල්පතිවරුන්ගේ සහ සභාවේ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් ඉක්ත්දා ප්‍රාදේශීය සභාවේදී පැවැත් විය..
පළාත් පාලන පුවත්
මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව
උඩුනුවර කොට්ඨාසයේ පාසල් ළමුන්ගේ පෝෂණය සදහා වැඩසටහනක්.
අප අමතන්න
පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook
