පල්ලේපොල ප්‍රාදේශීය සභාව මගින් පොත් බැඳීම හා සංරක්ෂණය කිරීම පිලිබඳ වැඩමුළුවක්.
රාජ්‍ය ආයතන තුළ පවතින සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම වෙනුවෙන් ජාතික කියවීමේ මාසයට සමගාමිව් පල්ලේපොල ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන පල්ලේපොල මහජන පුස්තකාලය විසින් පොත් බැඳීම හා සංරක්ෂණය කිරීම පිලිබඳ වැඩමුළුවක් පසුගියදා පවත්වන ලදී.