
වරාපිටිය ප්‍රදේශයේ ජනතාව විසින් අවිධිමත් ලෙස බැහැර කර තිබූ කසල.
පරිසරය සුරකිමින් ජනතා අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් කසළ කළමනාකරණය විදිමත්ව සිදු කිරීමට කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව සභා බල ප්‍රදේශයේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. වරාපිටිය ප්‍රදේශයේ ජනතාව විසින් අවිධිමත් ලෙස බැහැර කර තිබූ කසල ඉවත්කර පවිත්‍ර කිරීමේ වැඩසටහනක් ඉකුත්දා සංවිධානය කොට පැවතිනි.