පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

කුණ්ඩසාල ප්‍රාදේශීය සභා  බල ප්‍රදේශය තුල කසල බැහැර කිරීම නතර කිරීම සදහා  දැන්වීම් පුවරු යෙදීම.

කුණ්ඩසාල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල කසල බැහැර කිරීම නතර කිරීම සදහා දැන්වීම් පුවරු යෙදීම.

විදිමත් කසල කලමනාකරණයක් ඇති කිරීම වෙනුවෙන් කුන්ඩසාලේ ප්‍රාදේශීය සභාවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ. ඊට සමගාමිව කුණ්ඩසාල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල අවිදිමත් ලෙස ජනතාව විසින් කසල බැහැර කරන ස්ථාන හදුනාගනිමින් එම ස්ථාන වලට කසල බැහැර කිරීම නතර කිරීම සදහා දැන්වීම් පුවරු යෙදීම පසුගියදා සිදු කරන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook