පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

පූජාපිටිය ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන පෙර පාසල් සදහා ඇතුලත් කරගන්නා දරුවන්ගේ දෙමාපියන් සදහා විශේෂ  වැඩසටහනක්.

පූජාපිටිය ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන පෙර පාසල් සදහා ඇතුලත් කරගන්නා දරුවන්ගේ දෙමාපියන් සදහා විශේෂ වැඩසටහනක්.

පූජාපිටිය ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන පෙර පාසල් සදහා 2023 නව වසරට ඇතුලත් කරගන්නා දරුවන්ගේ දෙමාපියන් සදහා විශේෂ වැඩසටහනක් ඉකුත්දා පුජාපිටිය ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කොට පැවති අතර මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය මනෝ වෛද්‍ය උපදේශක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා විසින් ලබාදෙන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook