
වත්තේගම නගර සභාව සහ පාතදුම්බර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය එක්ව ඩෙංගු මර්දන වැඩසටහනක්.
වත්තේගම නගර සභාව සහ පාතදුම්බර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය එක්ව බල ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන ලද ඩෙංගු මර්දන වැඩසටහනක් පසුගියදා වත්තේගම පොදු වෙලදපොල අවට සහ නුවරතැන්න මාර්ගයේදී සිදු කරන ලද අතර මෙහිදී ධූමායනය කිරීම සිදු කරන ලදී.