පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

පල්ලේපොල  මානින්ගමුව  උතුර හා දකුණ ග්‍රාමසේවා වසම්වල ඩෙංගු මදුරුවන්  බෝවීම හා ව්‍යාප්තිය වැලැක්වීම සදහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්.

පල්ලේපොල මානින්ගමුව උතුර හා දකුණ ග්‍රාමසේවා වසම්වල ඩෙංගු මදුරුවන් බෝවීම හා ව්‍යාප්තිය වැලැක්වීම සදහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්.

පල්ලේපොල ප්‍රාදේශීය සභාව සහ පල්ලෙපොල ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලය ඒකාබද්ධව මානින්ගමුව උතුර හා දකුණ ග්‍රාමසේවා වසම්වල ඩෙංගු මදුරුවන් බෝවීම හා ව්‍යාප්තිය වැලැක්වීම සදහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සහ දූමායන කටයුතු සිදුකිරීම පසුගියදා සිදු කරන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook