පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මධ්‍යම පළාතේ ප්‍රජාසංවර්ධන හා පරිසර නිළධාරීන්ගේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමක්.

මධ්‍යම පළාතේ ප්‍රජාසංවර්ධන හා පරිසර නිළධාරීන්ගේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමක්.

මධ්‍යම පළාතේ ප්‍රජාසංවර්ධන හා පරිසර නිළධාරීන්ගේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම නවයාලතැන්න පලාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේදි පසුගියදා පැවැත්විණි. පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සියලු ප්‍රජා සහ පරිසර නිලධාරින් සහභාගී වූ මෙම සැසිය පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ උපදෙස් මත, නියෝජ්‍ය කොමසාරිස් ඒ ඩබ්ලිව්.ජි.කේ අත්තනායක මහත්මියගේ මෙහෙයවීමෙන් සංවිධානය විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook