මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අති දුෂ්කර කොට්ඨාස පදනම් කර ගනිමින් සෑම මසකම අවසන් සතියේ සෙනසුරාදා දින පවත්වන සභාපති ජංගම සේවා වැඩසටහනේ 9 වන අදියර 2022.09.24 දින දික්කිරිය වසම මූලික කර ගනිමින් අති විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් දික්කිරිය ප්‍රජා ශාලාවේ දී පැවැත්විණ.
පළාත් පාලන පුවත්
මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව
මාතලේ ප්‍රාදේශීය සභාවේ ජංගම සේවා වැඩසටහනේ 9 වන අදියර දික්කිරිය වසමේ දී.
අප අමතන්න
පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook
