පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මහ/ උලපනේ මහා විද්‍යාලයේ ශිෂ්‍ය  නායක නිල ලාංජන පැළඳවීමේ උත්සවය

මහ/ උලපනේ මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංජන පැළඳවීමේ උත්සවය

මහ/ උලපනේ මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංජන පැළඳවීමේ උත්සවය උලපනේ මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකා නිල ලාංජන පැළඳවීමේ උත්සවය ගම්පොළ කලාපයේ කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂිකා චන්දනා රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (03) විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. මෙම අවස්ථාවට මේජර් එල්.එච්. එස්. දේවේන්ද්‍ර මහතා , විද්‍යාලයේ ගුරු මහත්ම මහත්මීන් හා දෙමාපියන් පිරිසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook