පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

තෙල්දෙණිය  ජාතික පාසලේ 2023 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල

තෙල්දෙණිය ජාතික පාසලේ 2023 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල

තෙල්දෙණිය ජාතික පාසලේ 2023 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල ඉකුත්දා (29) මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලිය ක්‍රීඩාංගනයේදී පැවැත්විණ. විද්‍යාලයේ විදුහල්පති යු.කුලරත්න මහතාගේ මගපෙන්විම හා උපදෙස් මත සංවිධානය කර පැවති මෙම ක්‍රීඩා උළෙලේදී ගැමුණු ,විජය හා තිස්ස ලෙස නිවාසයන් තුනකට බෙදී දරුවන් තරග කළ අතර 2023 වර්ෂයේ සමස්ත ශුරතාවය දිනා ගැනීමට විජය නිවාසය සමත් විය. මෙම ක්‍රීඩා උත්සවය සදහා පළාත් තෙල්දෙණිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ටි.එම්.පි.එස්.කේ.තෙන්නකෝන් මහතා ඇතුළු අවට විදුහල්වල විදුහල්පතිවරුන් රැසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook