පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

කෙන්ගල්ල ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල

කෙන්ගල්ල ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල

කෙන්ගල්ල ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල ඉකුත්දා (31) දිගන පිහිටි පළාත් සභා ක්‍රීඩාංගනයේදී වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මෙම ක්‍රීඩා උළෙල විද්‍යාලයේ විදුහල්පති ජේ.ටි.එම්.බණ්ඩාර මහතාගේ මගපෙන්විම හා උපදෙස් මත සංවිධානය කර පැවති අතර මෙහිදී දරුවන් ගැමුණු ,පැරකුම් හා තිස්ස ලෙස නිවාසයන් තුනකට බෙදී තරග කරන ලදී. මෙම උත්සවය සදහා පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර , අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ අතුල ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook