
දෙනුවර අධ්‍යාපන කලාපයේ ස්වර්ණ ජෝති ජාතික පාසලේ 2023 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල
දෙනුවර අධ්‍යාපන කලාපයේ ස්වර්ණ ජෝති ජාතික පාසලේ 2023 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල ඉකුත්දා දෙනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නයෝමි හෙට්ටිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලිය ක්‍රීඩාංගනයේදී පැවැත්විණ.