මධ්‍යම පළාත් ටයිකොන්ඩෝ තරඟාවලියේ සමස්ථ බාලක - බාලිකා ශූරතා ද්ත්වයම නිල්දන්ඩාහින්න ශ්‍රී සුමංගල ජාතික පාසලට .
මෙවර එම තරගාවලිය මහනුවර නගර සභා ක්‍රිඩාගාරයේ පැවැත්වූ අතර ඒසඳහා නිල්දන්ඩාහින්න ශ්‍රී සුමංගල ජාතික පාසල නියෝජනය කරමින් දරුවන් 44 දෙනෙක් සහභාගි වෙමින් එහිදී දරුවන් 39 දෙනෙකු ජයග්‍රහණ කොට තිබේ.
රන් පදක්කම් 16ක් , රිදී පදක්කම් 11ක් , ලෝකඩ පදක්කම් 12 ක් ජයග්‍රහණ කරමින් සමස්ථ බාලක ශූරතාවය
හා සමස්ථ බාලිකා ශූරතාවය ජයග්‍රහණ කිරීමට නිල්දන්ඩාහින්න ශ්‍රී සුමංගල විද්‍යාලයේ සිසු සිසුවියන් සමත්විය.