
කඩුගන්නාව නගර සභාව මගින් සංවිධානය කරන පෙරපාසල් දරුවන් හා දෙමාපියන් කාලින ගැටළු පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක්.
කඩුගන්නාව නගර සභාව මගින් සංවිධානය කරන ලද බල ප්‍රදේශයේ පෙරපාසල් දරුවන් හා දෙමාපියන් කාලින ගැටළු පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා කඩුගන්නාව සිතුමිණ පෙර පාසලේදී පවත්වන ලදී.
මෙහිදී ආහාර සුරක්ෂිත තාවය හා පෝෂණය, කසළ කළමනාකරණය පිලිබද පෙර පාසල් ලමුන් හා දෙමාපියන් දැනුවත් කිරීම සිදුකරන ලද අතර , මෙහිදී දරුවන්ගේ වර්ධනය මැන බැලීම, පෝෂණීය ආහාර වේලක් ලබා දීම ද සිදු කරන ලදී..