පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

ජාතිකත්වය අවදි කල පුජ්‍ය වාරියපොල ශ්‍රී සුමංගල හිමි ගුණ සැමරේ....

ජාතිකත්වය අවදි කල පුජ්‍ය වාරියපොල ශ්‍රී සුමංගල හිමි ගුණ සැමරේ....

ජාතිකත්වය අවදි කල පුජ්‍ය වාරියපොල ශ්‍රී සුමංගල හිමි ගුණ සැමරේ.... මහනුවර, වාරියපොල ශ්‍රී සුමංගල මහ විද්‍යාලයේ තිස් තුන්වන වන සංවත්සරය හා වාරියපොල ශ්‍රී සුමංගල අනු නාහිමි සැමරුම් වැඩසටහන් පසුගියදා (1) පැවැත්විණි. මෙහිදී වාරියපොල ශ්‍රී සුමංගල අනු නාහිමි අනුස්මරණ දේශනය සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, මහනුවර අස්ගිරි ගෙඩිගේ විහාරවාසි අතිපූජ්‍ය වේඬරුවේ ශ්‍රී උපාලි අනුනායක නාහිමිපාණන් විසින් පැවැත්වුණු ලැබුහ. විදුහල්පති ආර්.එම්. දේශප්‍රිය රත්නායක මහතාගේ උපදෙස් පරිදි සංවිධානය කල මෙම සැමරුම් උළෙල ට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, සිසු දරුවන් පිරිසක් සහභාගී වූහ

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook