පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

අධ්‍යාපනවේදී උපාධිධාරීන්  පිරිසකට  ගුරු පත්වීම්......

අධ්‍යාපනවේදී උපාධිධාරීන් පිරිසකට ගුරු පත්වීම්......

අධ්‍යාපනවේදී උපාධිධාරීන් පිරිසකට ගුරු පත්වීම්...... අධ්‍යාපනවේදි උපාධිධාරීන් මධ්‍යම පළාත් ගුරු සේවයට බඳවා ගැනීම වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උතස්වයක් අද (11) මධ්‍යම පළාත් ආණ්ඩුකාර ‍ලලිත් යූ. ගම‍ගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේදි පැවැත්විණි. මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කළ මෙම උත්සවයේදි අධ්‍යාපනවේදි උපාධිධාරීන් 16 දෙනෙකු බඳවා ගන්නා ලද අතර, සේවා අවශ්‍යතාවය මත ඔවුන් පාසල් වෙත අනුයුක්ත කිරීම සිදු කෙරේ. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook