පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

හදගනාවට මගී ආවරණයක් .

හදගනාවට මගී ආවරණයක් .

හදගනාවට මගී ආවරණයක් . මිනිපේ ප්‍රාදේශීය සභාවේ ඉල්ලීමකට අනුව මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියෙන් මිනිපේ හදගනාව මංසන්ධියට මෙතෙක් අඩුපාඩුවක් ව පැවති මගී ආවරණයක් ඉදි කොට මගී ජන අයිතියට පත් කෙරේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ උපදෙස් පරිදි , පළාත් ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ මග පෙන්වීමෙන් පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මිනිපේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට නව මගී ආවරණ තුනක් ඉදි කර දීමට පියවර ගෙන ඇත.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook