පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

ජගත් පරිසර දිනයට තෙල්දෙණියේ නගරයේ රුක් රෝපණ වැඩසටහනක්.

ජගත් පරිසර දිනයට තෙල්දෙණියේ නගරයේ රුක් රෝපණ වැඩසටහනක්.

ජගත් පරිසර දිනයට තෙල්දෙණියේ නගරයේ රුක් රෝපණ වැඩසටහනක්. ජගත් පරිසර දිනය නිමිත්තෙන් තෙල්දෙණිය නගරයේ රුක් රෝපණ වැඩසටහනක් මධ්‍යම පළාත් කෘෂිකර්ම හා පරිසර අමාත්‍යංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය මහතා‍ගේ ප්‍රධානත්වයන් ඉකුත් දා පැවැත්විණි. මධ්‍යම පළාත් කෘෂිකර්ම හා පරිසර අමාත්‍යංශයේ මුලිකත්වයෙන් මැදදුම්බර ප්‍රාදේශීය සභාව විසින් රුක්රෝපණ වැඩසටහන සංවිධානය කරන ලදි. මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් කෘෂිකර්ම හා පරිසර අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද අබේරත්න මහතා මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ ලේකම් චාමින්දි අමදොරු මහත්මිය ඇතුළු පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook