පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

ශ්‍රි ලංකා යුධ හමුදාවේ මධ්‍යම පළාත් නව ආඥාපතිවරයා මධ්‍යම ආණ්ඩුකාරවරයා හමුවෙයි.

ශ්‍රි ලංකා යුධ හමුදාවේ මධ්‍යම පළාත් නව ආඥාපතිවරයා මධ්‍යම ආණ්ඩුකාරවරයා හමුවෙයි.

ශ්‍රි ලංකා යුධ හමුදාවේ මධ්‍යම පළාත් නව ආඥාපතිවරයා මධ්‍යම ආණ්ඩුකාරවරයා හමුවෙයි. ශ්‍රී ලංකා යුධ හමුදාවේ මධ්‍යම පළාත් නව ආඥාපති මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා මධ්‍යම ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා හමුවීම මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී (15) සිදුවිය. මෙහිදි පළාතේ ආරක්ෂක කටයුතු ඇතුලු කරුණු කිහිපයක් සාකච්ඡා කළ අතර මෙම අවස්ථාවට 11 වන සේනාංකාධිපති මේජර් ජනරාල් මහින්ද රණසිංහ, 111වන බල සේනාධිපති බ්‍රිගේඩියර් සාලිය ඩයස් ,ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook