පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

48 වන ජාතික  ක්‍රීඩා උළෙලේ පාපන්දු තරගාවලියේ  පිරිමි  තරග අංශයේ අනුශුරතාවය මධ්‍යම පළාතට

48 වන ජාතික ක්‍රීඩා උළෙලේ පාපන්දු තරගාවලියේ පිරිමි තරග අංශයේ අනුශුරතාවය මධ්‍යම පළාතට

48 වන ජාතික ක්‍රීඩා උළෙලේ පාපන්දු තරගාවලියේ දී පිරිමි තරග අංශයේ අනුශුරතාවය දිනා ගැනීමට මධ්‍යම පළාත් කණ්ඩායම සමත් විය. තරගාවලියේ පිරිමි ශූරතාවය උතුරු පළාතට හිමි වූ අතර අනු ශුරතාවය මධ්‍යම පළාතත් , තෙවන ස්ථානය දකුණු පළාතටත් හිමි විය. කාන්තා තරගාවලියේ ශූරතාව බස්නාහිර පළාත විසින් දිනාගත අතර අනු ශුරතාවය වයඹ පළාත හිමිකර ගන්නා ලදී. එහි තෙවන ස්ථානය සබරගමුව පළාතට හිමි විය. දක්ෂතම ක්‍රිඩකයාට හිමි සම්මානය උතුරු පළාතේ එස්. ආර්මිගන් ක්‍රිඩකයා දිනාගත් අතර දක්ෂතම ක්‍රිඩිකාවට හිමි සම්මානය ප්‍රවීනා මධුෂි පෙරේරා ක්‍රිඩිකාව දිනාගත්තාය. ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය මගින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය ඉකුත්දා යාපනයේදී පැවැත්විණ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook