
මහනුවර කිංග්ස්වුඩ් විදුහලට නව විදුහල්පතිවරයෙක්.
මහනුවර කිංග්ස්වුඩ් විදුහලට නව විදුහල්පතිවරයෙක්.
මහනුවර කිංග්ස්වුඩ් විදුහලේ අභිනව විදුහල්පති ලෙස පත් වූ එච්.එම්. ධම්මික හේරත් මහතා රාජකාරි කටයුතු ආරම්භ කිරීම පසුගියදා (01) විදුහලේ දී සිදු කෙරින.
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරියෙකු වන ධම්මික හේරත් මහතා මෙම තනතුර ලැබීමට ප්‍රථම මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලකා නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය කීර්තිමත් පාසලක් වන මහනුවර දිස්ත්‍රික්කයේ පවතින ක්‍රීඩා පාසල වන වලල ඒ රත්නායක මාධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළේය.