
මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ පාපන්දු තරගාවලිය මහනුවර දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ පාපන්දු තරගාවලිය මහනුවර දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
බාලක බාලිකා අංශ ලෙස පැවැත්වෙන මෙම තරගාවලිය පුරා සිව් දිනක් (21,22,23,24) පැවැත් වෙන අතර , සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සදහා මධ්‍යම පළාතෙන් සුදුස්සන් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වේ.මෙම තරගාවලිය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන) අතුල ජයවර්ධන මහතාගේ උපදෙස් මත අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අංශය මගින් සංවිධානය කෙරේ.