
මධ්‍යම පළාතේ හස්ත කර්මාන්ත සඳහා ප්‍රමිති හඳුන්වාදීමේ වැඩසටහනක්
මධ්‍යම පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහයෝගය ඇතිව මධ්‍යම පළාතේ හස්ත කර්මාන්ත සඳහා ප්‍රමිති හඳුන්වාදීමේ වැඩසටහන යටතේ පලමු වැඩසටහන පසුගිය දා (30) මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදි පැවැත්වුණි.වැඩසටහනේ ප්‍රධාන සම්පත් දායකත්වය ශ්‍රී ලංකා ප්‍රමිත ආයතනයේ විද්‍යාත්මක අධ්‍යයන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ S.V.N.ද සිල්වා මහත්මිය මෙහෙයවන ලදී.එම අවස්ථාවට පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත මහතාද සහභාගි විය