පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

පෙර පාසැල් ගුරුවරුන් සඳහා පුහුණුවක්

පෙර පාසැල් ගුරුවරුන් සඳහා පුහුණුවක්

පෙර පාසැල් ගුරුවරුන් සඳහා පුහුණුවක් මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවල පෙර පාසැල් ගුරුවරුන් සඳහා පැවැත්වීමට නියමිත කාර්යක්ෂමතා කඩඉම් විභාගය ඉලක්ක කර ගනිමින් තෙදින පුහුණු වැඩමුළුවක් නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලදී. එහි පළමු වැඩසටහන මධ්‍යම පළාත් කළමනාකරණ පුහුණු ඒකකයේ අනුග්‍රහයෙන් නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේදී පසුගියදා (24) පැවැත්විනි. මෙම වැඩමුළුව සඳහා, පළාත් පාලන දෙපාර් තමේන්තුවේ හිටපු පළාත් පාලන සහකාර කොමසාරිස් එච්.එම්.එස්. හේරත් මහතා විසින් සම්පත්දායකත්වය ලබාදෙන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook