පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

නැණෝදා සවිය මිනිපේ දරුවන්ට

නැණෝදා සවිය මිනිපේ දරුවන්ට

නැණෝදා සවිය මිනිපේ දරුවන්ට මධ්‍යම පළාතේ දුෂ්කර අධ්‍යාපන කලාප වල දරුවන් ගේ ප්‍රතිඵල ඉහල නැංවීමේ සහ දරුවන්ගේ දැනුම ,කුසලතා සහ ආකල්ප සංවර්ධනය සදහා ක්‍රියාත්මක පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ අවසාන සම්මන්ත්‍රණය පසුගියදා මිනිපේ අධ්‍යාපන කොට්ඨාශයේ දරුවන් සදහා හසලක මිනිපේ ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ දී පැවත්විණි.පළාත් ප්‍රධාන සහ අධ්‍යාපන අමාත්‍යාංශය මෙහෙයවීමෙන් සහ තෙල්දෙණිය කලාප අධ්‍යාපන කාර් යාලයේ සහ මිනිපේ කොට්ඨාශ අධ්‍යාපන කාර් යාලයේ සම්බන්ධීකරණයෙන් මිනිපේ ප්‍රාදේශීය සභාව සංවිධානය කල මෙම වැඩමුළුවට පාසල් 08 ක දරුදැරියන් 600 කට ආසන්න පිරිසක් සහභාගී විය. මධ්‍යම පළාතේ අධ්‍යාපන සංවර් ධන ව්‍යාපෘතිය වන නැණෝදා අධ්‍යාපන සංවර්ධන වැඩසටහන යටතේ මෙම වසරේ පළාතේ සෑම පහසුකම් අඩු කලාපයක් ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙණි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook