පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහජන දිනය සෑම සදුදා දිනකදීම මහනුවරදී.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහජන දිනය සෑම සදුදා දිනකදීම මහනුවරදී.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහජන දිනය සෑම සදුදා දිනකදීම මහනුවරදී. ජනතා ගැටළු සදහා කඩිනමින් විසදුම් ලබාදීමේ අපේක්ෂාවෙන් සංවිධානය කෙරෙන ආණ්ඩුකාර මහජන දිනය සෑම සතියකම සදුදා දිනයේ දී ක්‍රියාත්මක වේ. ඒ අනුව (07) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්.අබේකෝන් මහතා ගේ ප්‍රධානත්වයෙන් මහජන දිනය මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේදී ආරම්භ කරන ලදී. මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook